“කැලෑ සතා” 1953 තිරගත වූ චිත්‍රපටියකි. එහි ජොනී ස්ටැබ්ලර් ලෙස රඟ පෑවේ මාර්ලන් බ්‍රැන්ඩෝය. එහි ඔහු යතුරු පැදි මැර කණ්ඩායමක නායකයෙකි. එක් දර්ශනයක කණ්ඩායමේ සාමාජිකයෙක්ගේ කබායක B.R.M.C. කියා තිබෙනවා එක් තරුණියක් දකින්නීය. ඇය ආර් අකුර රෙබෙල් එනම් කැරළිකාරයා යන්නෙහි සංකේතයක් බව දැන ගත් විට ඇය සිනහසී බ්‍රැන්ඩෝගේ අත අල්ලන්නේ ඔහු අලස ලෙස බෙරයකට තට්ටු කරමින් සිටින විටකයි.
“ආ ජොනී ඔබ…
2 වන ලෝක මහා යුද්ධයේදී ගන්නා ලද ඡායාෑපයක් ගෙන ඇත්තේ නාසි මූලස්ථානයක් පිටත නගරයකය. එය අප සියල්ලන්ට අනතුරු ඇඟවීමක් කරයි. ඒ ඡායාරූපයේ පහසුවට ඇඳ පැලඳගත් කාන්තාවක් පාර හරහා යයි. සූට් එකකින් සැරසුණු මිනිසෙකු පදික වේදිකාවේ ගමන් කරයි. තව අයෙක් ගොඩනැගිල්ලේ කොණක සවිකර ඇති දැන්වීමක් කියවීමට නැවතී සිටියි. ඒ සියල්ලටම ඉහළින් මූලස්ථාන දොරෙහි බැනරයක් එල්ලා ඇත. ගොඩනැගිල්ලෙන් භාගයක් පමණ එය විශාලය.…
1872 දී වොෂිංටන් ඩීසී හරහා නොසැළකිලිමත්ව රිය පැදවීම නිසා ජනාධිපති යුලිසිස් එස්. ග්‍රාන්ට්ව පොලිසිය විසින් නවත්වනු ලැබීය. එක්තරා ප්‍රසිද්ධ වාර්තාවක සඳහන් වන්නේ එසේ කළ නිලධාරියා විලියම් වෙස්ට් නම්වූ කලු ජාතික ඇමරිකානු අයෙක් බවයි. ඔහු ග්‍රාන්ට්ට අවවදා කරමිනි “සර්, වේගයෙන් ධාවනය කරයි. ඔබගේ වේගය පාර හරහා මාරු වන මිනිසුන්ට අනතුරුදායකයි” කීහ. ග්‍රාන්ට් සමාව ඉල්ලීය. නමුත් ඊළඟ දවසේද ග්‍රාන්ට් වේගයෙන් තම අශ්ව…
මරියෝ අවුරුදු 28 ක රස්තියාදුකාරයෙක් විය. එසේම මත්පැනට ඇබ්බැහි වූවෙක්ද විය. සොරකමක් නිසා ඔහුව සිරගත කරන ලදී. ඔහුට දඬුවම් නියම කරමින් විනිසුරු පැවසුවේ ඔහු “මනුෂ්‍ය ජීවිතයේ නාස්තියක්” බවයි. මරියෝ කණගාටුවෙන් එකඟ වූයේය. ඔහුගේ දඬුවම් කාලයේ අඩක් නිම වන විට ඔහු ප්‍රවෘත්ති වාර්තා කරණය පිළිබඳ තරඟයක් ගැන දැක්වෙන දැන්වීමක් දුටුවේය. මරියෝ එයට උනන්දුවක් දක්වා අසළ ඇති විශ්ව විද්‍යාලයකට ඇතුල් විය. ඔහු…
නොමැකෙන තීන්ත කඩදාසි වලින් ඉවත් කිරීමට ඇඩොල්ෆෝ කමින්ස්කි දැන ගෙන සිටියේය. ප්‍රංශයේ නාසි විරෝධී සංගමයේ සාමාජිකයෙක් ලෙස ඔහු වධකාගාර වලින් ගැළවීම සඳහා සිය ගණනකගේ අනන්‍යතා කාඩ්පත් වෙනස් කළේය. වරක් දින තුනකින් යුදෙව් දරුවන් තුන් සියයකගේ උප්පැන්න, බව්තිස්ම සහතික සහ ආහාර කූපන් වෙනස් කිරීමට ඔහුට භාර විය. ඔහු දින දෙකක් නිදි නොලබා වැඩ කළේය. ඔහු තමාටම කියා ගත්තේ “පැයකින් මට ලියවිලි…
ඔවුන්ගේ දේවස්ථානයේ උස කුළුණක් සාදන්නේ මන්ද කියා සාමාජිකයන් ඇසුවෝය. දෙවියන් වහන්සේගේ සම්පත් වලින් කළ හැකි හොඳම දෙය එයද? දිළිඳුන්ට කෑම සැපයීම කෙසේද? සභාපාලක පිළිතුරු දුන්නේ මෙම මුදල් සාමාජිකයින්ගෙන් ලැබුන බවත් ඔවුන්ගේ කැමැත්තට අනුව ඒවා භාවිතා කළ යුතු බවත්ය. ඊට අමතරව ඔහු ජේසුස් වහන්සේව උපුටා දක්වමින් “දිළින්දෝ නම් ඔබ සමඟ නිතරම සිටිති” (ජොහන් 12:8) යනුවෙන් කීවේය.
සභාපාලක ඔහුගේ නොසැලකිලිමත්, සන්දර්භයෙන් බැහැර…
ස්ටීව් ගස් කපන කියත රැගෙන කැලයට යාමට සැරසුණි. එවිට ඔහුට පස්හැවිරිදි ඕගස්ට්ගේ හඬ ඇසුණි. “තාත්තේ මා එනතුරු සිටින්න. මටත් යන්න ඕනෑ”. ඔහුගේ සෙල්ලම් කියතද අත් වැසුම්ද කණ වැසුම්ද ගෙන ඔහු දොරෙන් පිටවී ස්ටීව් සමඟ ගියේය. ආරක්‍ෂා සහිත දුරකින් ස්ටීව් ඔහුට කොට කිහිපයක් තැබුවේය. විනාඩි දහයකට පසු ඕගස්ට් දැඩි වෙහෙසට පත්විය. සෙල්ලම් කියතකින් කොට කැපීම ඉතා අසීරුය. නමුත් තම පියාට උදව්…
ජැක් පාසැලට වෛර කළේය. ජ්‍යාමිතිය, ව්‍යාකරණ සහ අනිකුත් ගණන් සහිත පාඩම් ඔහුට අරුචි විය. නමුත් ඔහු ගෙවල් සෑදීමට කැමතිය. ජැක්ගේ පියා වසන්ත කාලයේදී ඔහුව වැඩට කැඳවා ගෙන ගියත් එය ඔහුට ප්‍රමාණවත් නොවීය. ඔහුට තවම දහසයකි. එහෙත් ඔහු සිමෙන්ති, ගල් සහ බිත්තියක් බැඳීම ගැන දැන ගෙන සිටියේය. පාසැල සහ ගොඩනැගිලි අතර ඇති වෙනස කුමක්ද? ඒ කැමැත්තයි. ජැක් එකකට කැමතිය. අනෙකට අකමැතිය.…
1920 දී ටෝකියෝ හී ඉම්පීරියල් විශ්ව විද්‍යාලයේ හිඩෙස්බියුරෝ උඑනෝ නම් මනුෂ්‍යයෙක් ඉගැන්වීය. සෑම සන්ධ්‍යාවකම ඔහු සවස 3.00 ට දුම්රියෙන් නැවත පැමිණෙන විට ඔහුගේ බල්ලා වන හැචිකෝ ඔහු එන තුරු බලා සිටියේය. එක් දිනක් මහාචාර්ය උඑනෝ දේශනයක් අතර තුරදී හෘද රෝගයක් සෑදී මිය ගියේය. ඔහු දුම්රියෙන් නොපැමිණි විට යැචිකෝ ටික වේලාවක් බලා හිඳ නිවසට ගියේය. බල්ලා පසුදින සවස 3 ටද ඊළඟ…
සූසන්ගේ සමාජ මාධ්‍ය ඡායාරූපය දුටු ජොඈන් කෙඳිරි ගෑවාය. සභා මිතුරන් දස දෙනෙක් ආපන ශාලා මේසයක් වටා සිනහසෙමින් සිටිනවා ඡායාරූපයෙන් දැක්වුනි. මේ මාසය තුළ දෙවරක් ඔවුහු තමන් නැතුව ප්‍රීතිමත් කාලයක් ගත කරමින් සිටියහ. ජොඈන් කඳුළු සැලුවාය. ඇය සෑම විටම අන් අය සමග ගැලපුනේ නැත. එසේ වූවත්. ඇයව ඇතුලත් කර නොගන්නා සභාවකට සහභාගි වීම කෙතරම් අමුතු අත්දැකීමක්ද?
පළමු සියවස කෙතරම් අමුතුද! නමුත්…